Description
Agriyo Pressure Sprayer එකක් සෑම නිවසකම තිබිය යුත්තේ ඇයි?
🛑 කුඩා ගෙවතු වගා, මල් වගාවන් සහ වගා ගෘහතුල කෘමින් පළවා හැරීමට රසායනික භාවිතයට, දියර පොහොර භාවිතයට.
🛑 කුස්සියේ පැන්ට්‍රිය පිරිසිදු කිරීමේදී අරපිරිමැස්මෙන් සේදුම්කාරක පරිහරණය කිරීමට
🛑 මෝටර් රථය, යතුරුපැදිය කාර් වොෂ් ස්ප්‍රේ කර සේදීමට.
🛑 පුංචි දරුවන් සිටින නිවසේ විෂබීජ නාශක යොදා ගෙබිමට නිතර අතපත ගාන හපන ගෘහභාණ්ඩ බඩු බාහිරාදියට සෙල්ලම් බඩුවලට ප්‍රතිකාර කිරීමට
🛑 ඉඳුල් සාස්පාන්, පිඟන් කෝප්ප මත අර පිරිමැස්මෙන් සේදුම්කාරක යොදා පිරිසිදු කිරීමට
🛑 නානකාමරයේ වැසිකිලියේ උපකරණ බිත්ති සේදුම්කාරක යොදා පරිපූර්ණ පිරිසිදු කිරීමකට
Agriyo Pressure Sprayer එක මහෝපකාරීවේ.
සැලකිය යුතුයි:
🛑 ලකුණු කර ඇති පරිදි 1L, 2L හෝ 3L ප්‍රමාණය නොඉක්මවන පරිදි දියර ප්‍රමාණයක් භාවිතා කරන්න. ඉතිරිය ප්‍රමාණවත් වායු ප්‍රමාණයක් පිරෙන සේ වායු පීඩනය ලබාදෙන්න.
අවවාදයයි:
අනවශ්‍ය ලෙස අධික වායු පීඩනයක් ලබාදීමෙන් පුපුරායාමට ඉඩ ඇත. (වගකීම අවලංගුවේ)
විෂ රසායනික භාවිතයෙන් පසු සොදා පිරිසිදු කොට කුඩා දරුවන්ගෙන් ඈත් කොට තබන්න.
🛑 වෙළඳසැල් සඳහා තොග මිලදීගැනීමේදී විශේෂ වට්ටම්. වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න – 077 880 6000









Reviews
There are no reviews yet.