90% Sun Shade Sail Parking Green Net

වාහන පාර්ක්, වැරැන්ඩා ආවරණ, පාරවල් අයිනේ වොළඳාම් කරන අයට, සෙල්ලම් මිදුලෙ ළමයින්ට ඉන්න, ජනෙල් ආවරන වගේ දේවල් වලට මෙන්න විසඳුම.

From: Rs.2,850.00

Description

ඔබේ ගෙමිදුලේ නවත්වන මෝටර් රථය ගිනිගහන අව්වෙන් ආරක්ෂා කරගන්න. තවමත් පියස්සක් නැද්ද? එළිමහන් වැරැඩාවේ ලස්සන විතරද වාඩිවෙල ඉන්න බැරිද? කාමරයේ ජනේලයෙන් තද රස්නෙට අව්ව වැටෙනවාද? බැල්කනියේ අවුව නිසා නිසි ප්‍රයොජනයක් ගන්න නොහැකිව තවමත් ලතැවිල්ලෙන්ද?

මෙන්න විසඳුම. 90% ක් හිරු එළිය පාලනය කර සිසිල ලබාදෙන වියට්නාමයෙන් ආනයනය කළ සෙවන දැල්.

දිග පළල
අඩි 20 x 10
අඩි 16 x 10
අඩි 13 x 10
අඩි 10 x 10

90% නෙට් එක වාහන පාර්ක්, වැරැන්ඩා ආවරණ, පාරවල් අයිනේ වොළඳාම් කරන අයට, සෙල්ලම් මිදුලෙ ළමයින්ට ඉන්න, ජනෙල් ආවරන වගේ දේවල් වලට

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.