Blue Nets Imported From Thailand

තායිලන්තයෙන් ආනයනය කළ බ්ලු නෙට්

From: Rs.40.00

Description

තායිලන්තයෙන් ආනයනය කළ බ්ලු නෙට්
අමුදුව්‍ය : නයිලොන්
ආයු කාලය : වසර 4- 5ක්
අඟලට කොටු 16
උස මීටර් 0.9m
දිග x 30m
(අඩි 3 x අඩි100)

උස මීටර් 1.2m
දිග x 30m
(අඩි 4 x අඩි100)

උස මීටර් 1.5m
දිග x 30m
(අඩි 5 x අඩි100)

විසිතුරු මත්ස්‍ය වගාවේ මඩපොකුණු වටා ආවරණය සඳහා

මඩ පොණු තුළ මත්ස්‍ය වර්ග වෙන් වෙන්ව වර්ධනය කිරීම සඳහා

සිමෙන්ති ටැංකිවල විසිතුරු මත්ස්‍ය වගාවේ මත්ස්‍ය අභිජන සඳහා

සිමෙන්ති ටැංකිවල විසිතුරු මත්ස්‍ය වගාවේ පහසු ටැංකි පිරිසිදු කිරීම් ක්‍රම නිර්මාණය සඳහා

එළවලු හා පළතුරු වගා ආවරණ යෙදීම සඳහා

ගෘහ අලංකරණ ආරක්ෂිත වැට ආවරණ සඳහා

නිදැල්ලේ එළිමහන් කුකුළන් ඇතිකිරීම සඳහා (අඩසියුම් ක්‍රමයට කුකුලන් ඇතිකිරීම)

පිරිසිදු ලෙස කරවල වේලීම සඳහා

පානීය ලිං ජල ආවරණ සඳහා

ජලයේත් ගොඩබිමෙත් දැඩි හිරු රශ්මියේත් ඕනෑම පාරිසරික තත්ත්වයකට ඔරොත්තු දෙනලෙස දිගුකල් පවතින ලෙස ශක්තිමත්ව නිෂ්පාදනය කර ඇත.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.